ගරු. ප්‍රසන්න රණතුංග මැතිතුමා සංචාරක හා ගුවන් සේවා අමාත්‍යවරයා  ලෙස  2019.11.26 දින සිය අමාත්‍ය ධුරයේ  වැඩ භාර ගත්තේය. අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සහ අමාත්‍යාංශයේ අනෙකුත් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අමාත්‍යාංශය යටතේ ඇති සෑම ආයතනයකම ප්‍රධානීන් විසින් ඔවුන්ගේ ආයතන පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් මෙම රැස්වීමේදී ඉදිරිපත් කරන ලදී    

 364A9313  364A9353
 364A9388  364A9394
 364A9417  364A9422
 364A9451  364A9547
 364A9566  364A9582
 364A9633  364A9673

 

සංචාරක පුවත්

University of Colombo unites for a Landmark Celebration of UN World Tourism Day 2025

‘Sri Lankan Ayurveda Evening’ in Luxembourg

Sri Lanka Embassy in Brussels and ‘Karunakarala Ayurveda Resort’ in Waikkal Sri Lanka, in collaboration with the Union Luxembourgeoise de Tourisme (ULT) in Luxembourg, organized ‘Sri Lanka Ayurveda Evening’ on 2nd July 2025 at Goeres Hotel in Luxembo

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය