සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මකයි . ලෝක පරිසර දිනයට සමගාමීව මෙම ගස් ප්‍රතිරෝපණය කිරීම ආරම්භ කෙරිණි ගුවන්තොටුපල සංවර්ධනය කිරීමේ "අ" පැකේජ ය යටතේ කටුනායක ගුවන් තොටුපලේ දැනට පවතින මිලියන හයක් වන වාර්ෂික මගී ධාරිතාව මිලියන පහළොවක් දක්වා වැඩි කිරීමට අපේක්ෂිතයි නව මගී පර්යන්තයක් බහු මහල් රථගාලක් විවේකාගාර බහු මාදිලි ප්‍රවාහන සේවා පහසුකම් රැසක් මේ අනුව ඉදිවෙයි .මෙම ඉදි කිරීම් සිදු කෙරෙන අක්කර දහතුනක් පමණ වන භූමි ප්‍රදේශයේ මගුල් කරද කළුවර වැනිගස් වර්ග විස්සකට පමණ අයත් ගස් දෙසියයක් පමණ පිහිටා ඇත .මෙම ගස් ගුවන් තොටුපලේ ම වෙනත් ස්ථානයක ප්‍රති රෝපණය කෙරේ .ඒ අනුව මඟුල් කරඳ වර්ග ගස් දෙකක් ප්‍රති රෝපණය කිරීමට ද පියවර ගැනිණි .මෙම ප්‍රති රෝපණ වැඩසටහන උද්භිද විද්‍යාඥයන් ගේ උපදෙස් අනුව සිදුකෙරෙන බවත්මාස දෙකක් වැනි කාලයක් තුළ ප්‍රතිරෝපන කටයුතු අවසන් කෙරෙන බවත් ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම පවසයි මෙම ප්‍රතිරූපණ වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ පරිසරයද ආරක්ෂා කරගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ මෙය ක්‍රියාත්මක කෙරෙන බවයි.ඇරඹුණු ප්‍රතිරෝපන කටයුතු නිරීක්ෂණය සඳහා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජී ඒ චන්ද්‍රසිරි මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 9bbda204 4cd9 4889 9869 0bf5bdb22d7b 4786b7f2 26d6 40fa a3e2 f94e3bd079e9 
 b0626e5b e409 4578 8c2f e4ec5e670ba5  f9c8a683 c613 4108 a1b0 8bfe26e1e2f8

 

සංචාරක පුවත්

Two young cricketers’ groups arrive from UK to reinforce travelers’ confidence in Sri Lanka as a safe and welcoming travel destination

Sri Lanka Tourism, in collaboration with Crusader Sports & Leisure Tours, has planned bring two groups of young cricketers in UK to in Sri Lanka consisting of a total of 86 members of both groups, on 12th and 14th December respectively. These inc

Continue Reading

SLTPB Hosts French Media Tour Featuring Rugby Legend Serge Betsen to Promote Sri Lanka Tourism

The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) took a leading role in a initiative to showcase Sri Lanka as a premier tourist destination in France and Europe by hosting a dedicated media tour from France. The tour coincided with the visit of celebra

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය