ඇෆ්ගන් තානාපති මොහොමඩ් අශ්රෆ් හයිදාරි මහතා 2020.09.29 දින සංචාරක අමාත්‍යංශයේදි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා හමුවිය. සංචාරක ක්ෂේත්‍රය නැවත ආරම්භ කිරීමටත්. මෙරට ආයෝජන අවස්ථා සදහා වැඩි ඉඩ කඩක් ඇෆ්ගනිස්ථානයට ලබා දීමත් සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ඇෆ්ගනිස්ථාන තානාපතිවරයා සදහන් කලේ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සදහා වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගත් ක්‍රියාමාර්ගය ඉතා ප්‍රසංසනීය බවය. දෙරට අතර ද්විපාර්ශවික සබදතා තවදුරටත් තහවුරු කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදි අවධානය යොමු කෙරිණි

 FO4A6913 FO4A6917  FO4A6948 

සංචාරක පුවත්

No news available

ඉදිරි වැඩසටහන්

No events available

Exit
දිස්ත්‍රික්කය