DSC 4429 1

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. කැබිනට් මණ්ඩල නිර්දේශ අනුව එම කටයුතු වහාම ආරම්භ කරන ලෙසද ඇමතිවරයා උපදෙස් දුන්නේය.

රාජ්‍ය බැංකු ප්‍රධානීන්, සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා අමාත්‍යාංශ ලේකම්වරයා සමග ඊයේ (10) සවස පැවති විශේෂ සාකච්ඡාවක දී  ඇමතිවරයා මේ උපදෙස් ලබා දුන්නේය. සාකච්ඡාව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන ආමත්‍යංශයේදි පැවැතිවිණ.

රාජ්‍ය බැංකු ප්‍රධානීන් මෙහිදී කියා සිටියේ කැබිනට් මණ්ඩල අනුමැතිය මුදල් අමාත්‍යංශය හරහා තමන්ට ලැබුණු වහාම මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවයි. ඊට අමතරව සංචාරක සංවර්ධන අධිකාරිය හරහා මාර්ගෝපදේශකයන් සහ සංචාරක රථ රියදුරන්ට ලබා දෙන දීමනාව ගෙවීමට අදාල ඉදිරි කටයුතු සිදු කිරීමටද මෙම සාකච්ඡාවේ දී තීරණය කෙරිණ.

කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ 144,117 දෙනෙකුට සහන සැලසීම සදහා වන කැබිනට් පත්‍රිකාව ඊයේ (10) අනුමත විය. අදාල කැබිනට් පත්‍රිකාව අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල් , වාසස්ථාන , ගමනාන්ත කළමණාකරණ සමාගම් , මාර්ගෝපදේශකයන් රියදුරන්ට මෙම සහන හිමිවේ.

සංචාරක පුවත්

Sri Lanka Shines at Luxperience 2025 in Sydney – Over 1,000 Successful Meetings Highlight Rising Demand from Australian Market

Sri Lanka Tourism proudly showcased its vibrant offerings at Luxperience 2025, one of the most prestigious luxury travel trade events in the Asia-Pacific region, held from 7th to 10th October 2025 at the International Convention Centre (ICC), Sydney.

Continue Reading

Country Promotion for Destination Weddings -India

Sri Lanka Tourism successfully concluded it’s first-ever Destination Weddings Promotion in India, positioning the island as one of the most enchanting wedding destinations for Indian couples. The campaign was held across three key cities – Mumbai, Ah

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය