සංචාරක අමාත්‍යංශයට අයත් හග්ගල අද්භිද උද්‍යානය 1861 වසරේදි ස්ථාපනය කෙරුණකි. අක්කර 500 ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති හග්ගල උද්භිද උද්‍යානයේ අක්කර 300 ක පමණ පිහිටා ඇත්තේ හග්ගල රක්ෂිතයයි. සින්කෝනා වගාවෙන් ඇරඹුනු හග්ගල උද්භිත උද්‍යානය මෙරට ප්‍රධාන වැවිලි දෙකක් වු කෝපි හා තේ වගාවද පර්යේෂණ සිදු කළ ස්ථානයක් බව කියැවේ. මෙම උද්භිද උද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයේ රාවණා රජුගේ ඔෘෂධ උද්‍යාපන පැවති බවද ජනප්‍රවාදයේ සදහන් වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ලාගේ උපදෙස් පරිදි මෙම උද්භිද උද්‍යානය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණිය ස්ථානයක් ලෙස තවදුරටත් සංවර්ධනය කිරීම රජයේ අපෙක්ෂාවයි.
ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමා හක්ගල උද්භිද උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී සංචාරකයින් ආකර්ෂණය කරනු ලබන මෙම උද්භිද උද්‍යානය ‍‍ ඓතිහාසික බව සහ පරිසර සුන්දරත්වය ආරක්ෂා වන පරිදි සංවර්ධනය කිරීම පිළිබදව අදාල අංශ වෙත උපදෙස් ලබා දෙන ලදි.

 02 1 01   04 1
 03 1  05 1  7
 12  9  11

සංචාරක පුවත්

The Embassy of Sri Lanka in the Republic of Korea hosted Pulse of Sri Lanka – A Celebration of Dance and Heritage on 5 June 2026 at the Kkumbit Theater, Seongbuk Media Culture Maru, Seoul, presenting a vibrant showcase of Sri Lanka’s cultural traditi

Continue Reading

Sri Lanka Tourism Wins Four Prestigious International Awards at SITF 2026 in South Korea

Sri Lanka Tourism achieved outstanding international recognition at the 41st Seoul International Travel Fair (SITF 2026), held from 4–7 June 2026 at COEX, Seoul, South Korea, securing four prestigious awards that highlight the country's growing promi

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය