සංචාරක කර්මාන්තය රටෙහි ආර්ථික සංවර්ධනය ඵලදායිව මෙහෙයවීමේ හැකියාව ඇති ඉහළ ප්රමුඛත්වයක් සහිත කර්මාන්තයකි.අනාගතයේ සංචාරක කර්මාන්තයේ සීඝ්‍ර වර්ධනය තහවුරු කරනු වස් සංචාරක ප්‍රවර්ධනය මඟින් යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතු වේ.
ව්‍යාපෘතිවල තොරතුරු දැනගැනීම සඳහා සිතියමේ දිස්ත්‍රික්ක ක්ලික් කරන්න.
යාපනය දිස්ත්‍රික්කය
- යාපනයේ පාරිසරික සංචාරක මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම (1 වන අදියර)
- කිරීමලේ ඇදුම් මාරුකිරීමේ කාමරය අලුත්වැඩියා කිරීම
- අක්කරෙයි වෙරළ පොදු වාහන නැවතුම හා සෙවණ සහිත කුටිය ඉදි කිරීම
- ඩෙල්ෆ් විවේක ස්ථානය සඳහා පහසුකම් වැඩි දියුණූ කිරීම හා ගෘහ භාණ්ඩ හා උපකරණ සැපයීම ( II වන අදියර )
- යාපනයේ මාවිද්දපුර කන්දස්වාමි කෝවිල වන්දනාකරුවන් සඳහා විවේකාගාරය ඉදිකිරීම
- කන්තෝරෝඩි විල හා අවට ප්‍රදේශයෙහි සංචාරක ස්ථානයක් ඉදි කිරීම
කිලිනොච්චි දිස්ත්‍රික්කය
මන්නාරම දිස්ත්‍රික්කය
මුලතිව් දිස්ත්‍රික්කය
වව්නියාව දිස්ත්‍රික්කය
පුත්තලම දිස්ත්‍රික්කය
- ඉරණවිල වෙරළ උද්‍යානය සංවර්ධනය කිරීම
- මානවේරිය ගිමන්හල අසළ අභ්‍යන්තර මාර්ග පද්ධතිය සහ වාහන නැවතුම් පල වැඩි දියුණූ කිරීම
- පුත්තලම වෙරළ උද්‍යානය සංවර්ධනය කිරීම
- වයික්කාල ප්‍රදේශය සඳහා ට්රාන්ස්පෝමරයක් සවි කිරීම
- ආරච්චිකට්ටුව විවේක ස්ථානය වටා වැටක් සවි කිරීම
- කම්මල පාලම අසල සිට වෙරළ දක්වා මාර්ගය වැඩිදියුණු කිරීම
- අංගම්පිටිය හන්දියේ සිට අළුත්තොට හන්දිය දක්වා දිවෙන මාර්ගය වැඩිදියුණු කිරීම
- ඉරණවිල උද්‍යාන සැළැස්ම සකස් කිරීම
කුරුණෑගල දිස්ත්‍රික්කය
- පඬුවස්නුවර පුරා විද්‍යාත්මක ස්ථාන සඳහා නාම පුවරු සවි කිරීම
- යාපහුව රජ මහ විහාරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් වශයෙන් සංවර්ධනය කිරීම
- රිදී විහාරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් වශයෙන් සංවර්ධනය කිරීම
- අරන්කැළේ භාවනා මධ්‍යස්ථානය ආසන්නයේ යටිතල පහසුකම් සංවර්ධනය
- රම්බඩගල්ල මොණරගල විහාරයේ සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
- කට්ටිමහන ශාන්ත ආනා දේවස්ථානයේ විවේක ස්ථානයක් ඉදි කිරීම
- පාදෙනිය නගරයේ විවේක ස්ථානයක් ඉදි කිරීම